20% OFF
Sulaga Wage Awidin – සුළඟ වගේ ඇවිදින්
රු1,320.00
අරුණි අක්කා එක පාරටම, ඒ පුංචි අත්දෙක මගේ දෙඅත් උඩින් තියාගත්තා.
ඒ ඇස්දෙක කඳුළු වලින් පිරිලා
” ආයේ කවමදාවත් මාව තනි කරන්න එපා මාලින්ද….
අරුණි අක්කට කියාගන්න ලැබුනේ එච්චරයි.
එයා ඉකිගහන්න පටන් ගත්තා.
කිසිම දවසක, කොටවත් වෙන්කරන්න බැරි බැමීමක් වගේ…
මම ඒ පුංචි ඇඟිලි තුඩු මිරිකගත්තා
* සත්තයි… කොටවත් ඔයාව මගෙන් උදුරගන්න දෙන්නේ නෑ…
ඇස් දෙකේ කඳුළු පුරෝගෙන, මගේ කඳුළු කතාවේ පුංචි කුමාරිට මම පොරොන්දු වුනා
තේම්ස් සහ වොල්ගා පොතක්










Reviews
There are no reviews yet.