10% OFF
Soba Sodura සොබා සොඳුර
රු765.00
සුනිල් සරත් පෙරේරාගේ පද්‍ය රචනා ගීතාත්මක කාව්‍ය වශයෙන් හැඳින්විය හැකිය. ඔහු කාව්‍ය භාෂාත්මක වික්‍රමයක් ලෙස දකී.
ඔහු භාෂාවේ කාව්‍ය මූලයන් නිතරම ගවේෂණය කරයි. සුනිල් සරත් ස්වභාව දහමෙන් සිය කවිත්වය පෝෂණය කරයි. භාෂාවේ ජීව ශක්තිය ස්වභාව දහමේ ආවේශයෙන් ලබන බවට මේ පොත සාධකයකි.
විමල් දිසානායක








Reviews
There are no reviews yet.