Keheli.lk

10% OFF

Sithe mawena gatha leda wena mano roga – සිතේ මැවෙන ගත ලෙඩ වෙන මනෝ රෝග

රු252.00

බෝනොවන රෝගයක් වුවද මානසික රෝගවලට ගොදුරුවන පිරිස අපේ රටේ දිනෙන් දින වැඩිවන බව වෛද්‍ය සමීක්‍ෂණ වාර්තා පෙන්වා දෙයි. එය රටේ අනාගතයට අවදානමකි.මානසික රෝගයකට ගොදුරු වුවත් තමා ගොදුරුව තිබෙන්නේ රෝගයක් බව හඳුනා නො ගැනීමත් ඒ පිළිබඳ ජනතාවගේ උනන්දුව සහ දැනුම්වත්භාවය අඩුවීමත් පැහැදිලි බව වෛද්‍යවරු පවසති. සිරිකත පුවත්පතේ සම කර්තෘවරිය වන ශිරානි ගල්ලෑල්ල මහත්මිය මෙම රෝග පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේදී ඉදිරියෙන්ම සිටින මාධ්‍යවේදිනියකි. එසේම වටිනා වෛද්‍ය සාකච්ඡා ඉදිරිපත් කර සම්මානීයත්වයට පත් ලේඛිකාවකි. ලෙඩ රෝග සම්බන්ධව 30 වසරකට ආසන්න කාලයක් තිස්සේ පාඨකයන් දැනුම්වත් කරමින් සිටින ඇයගේ සිතේ මැවෙන ගත ලෙඩ වෙන මනෝ රෝග ’මෙම කෘතියද ජනතාව දැනුම්වත් කිරීමට මෙන්ම සුවපත් කිරීමට මහඟු මෙහෙයක් කරනු ලබන බව නිසැකය.

Reviews

There are no reviews yet.

Be the first to review “Sithe mawena gatha leda wena mano roga – සිතේ මැවෙන ගත ලෙඩ වෙන මනෝ රෝග”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat