10% OFF
Sitha balaganwana mano vidya lipi – සිත බලගන්වන මනෝ විද්‍යා ලිපි
රු315.00
මෙරට ධනාත්මක චින්තනයේ මුල් බිජුවට වපුළ පොත් පෙළක් ලෙසින් මිනිස් සිතේ හාස්කම් ‘ නමින් සුමනදාස සමරසිංහයන් විසින් පාඨකයා වෙත ඉදිරිපත් කළේ චිත්ත ධර්ම විද්‍යාව නමිනි.
හැටේ දසකයේ අග භාගයේ සිට අඩසියවසකට ආසන්ත කාලයක් ජනමත පොබයූ චිත්ත ධර්ම විද්‍යා ඉගැන්වීම් අදටත් වලංගුව තිබීමෙන් පෙනී යන්නේ එහි ඇති සර්වකාලීන බවයි.
සියලු බාධක පරයා ජීවිතය ජයගත හැකි මං පිළිබඳව සරල, සිත්ගන්නා සුළු බස් වහරින් මෙන්ම, සැකෙවින් ලිවීමට සමරසිංහයන් තුළ තිබූ නිසඟ හැකියාව මෙම පොත් පෙළ පාඨක ජනප්‍රියත්වය දිනාගැනීමට බලපෑ ප්‍රබල සාධකය විය.මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ සුමනදාස සමරසිංහ වරින්වර ලියූ ලිපි සංග්‍රහයකි.
Out of stock










Reviews
There are no reviews yet.