Keheli.lk

15% OFF

Sisira geethaya-සිසිර ගීතය

රු1,351.50

ඍතු වෙනස් වන සේම ජිවිතය ද වෙනස්වනු ඇත. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව ඇතිවන සමාජයීය හා දේශපාලන අස්ථාවර භාවය මෙන්ම තම ආදරණීය බිරිඳ අස්ථාවරභාවය නාදියාගේ අකල් වියෝගයේ අමිහිරි අත්දැකීම් තුළින්, මේ මහ පොළොව මත පැවැත්ම අස්ථාවර බව ඉවාන් වටහාගනී.
තම ආත්මීය සගයා බයනය සමඟින් වනගත ජීවිතයකට එළඹෙන ඔහු එහිදී නැවතත් නාදියා සමඟින් පෙමින් බැඳේ. දියණිය ඔල්ගාට සෙනෙහෙබර පියෙකු වන ඉවාන්ගේ ජීවිතය නවමු දිශාවකට යොමුවන අතර ඔහු තම බයනය සමඟින් වඩ වඩාත් සොබාදහම තුළ අනුගත වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Sisira geethaya-සිසිර ගීතය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat