20% OFF
Siragatha kala kirilliyak-සිරගත කළ කුරිල්ලියක්
රු560.00
සැන්ඩ්‍රා ග්‍රෙගරිට කියන්නට කතාවක් තිබිණ. ඒ අතිශය වේදනාකාරී ජිවිත අත්දැකීමකි. ඇය ඒ වේදනාකාරී අත්දැකීමට නොබියව මුහුණ දුන්නාය. වයින් නිදහස් වීම සඳහා ඇය ධෛර්යයෙන් යුතුව නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වූයේ සිය පවුල කෙරෙහි ඇති ආදරයත් භක්තියත් පෙරදැරි කරගෙනය. මතුපිටින් මෙය තායිලන්තයේ දී මත්ද්‍රව්‍ය සඟවා හොරෙන් ගෙනගොස් අසු වූ තරුණ කාන්තාවකගේ කතාවක් වුව ද ඇය ඒ සියලු අත්දැකීම් දුටු අයුරු හා ඇය එයට මුහුණ දුන් අයුරු පිළිබඳව කතාවකි. එමෙන්ම දෙමාපිය ආදරය පිළිබඳ මෙන්ම මෙවන් අත්දැකීමකට මුහුණ දෙන බොහෝ දෙනා නොකියන කතාවකි










Reviews
There are no reviews yet.