15% OFF
Sinuwa nada karapalla-සීනුව නාද කරපල්ලා
රු380.00 රු323.00
ශෛලස්ථම්භ පතාක මැදත් එහෙම මොකක් හරි කරන්නට බලා සිටින උන් එල්ලී සිටින විට නෘත්‍යාගාරයේ භූමී පර්ශදයේ බුමුතුරුණු පියැසි මත හිමිදිරි අරුණෝදයක වෘන්දාවන ගුල්මයේ ළදලු අශෝක පත්‍ර අගින් මේ දැන් සුරා පෙරා ගෙනාවම්හ යි සිතිය හැකි පළිගු මිණි සිගිති බඳු පිනි කිනිති අහුරු පිටින් තැන තැන පොකුරු ගැසී උන්නෝය. ඒ. සමහර ඒවායේ මුහුණු මත වූයේ අලස උදාසින ඇනුම්ය. සමහර ඒවා තවම නිදිබරිනි සමහර ඒවාට තිබුණේ බාහිරින් ඒවා බලන මොනම යකෙකුටවත් ඒ පිනි බිංදුව නිර්මාණය වූයේ මොන මොන රසායනික ද්‍රව්‍ය සුසංයෝගයෙන් දැයි විහිළුවටවත් හිතන්නට බැරි අන්දමේ දෝනා මුහුණුය.
Categories: New Arrivals, අලුත්ම පොත්, කෙටිකතා
Author: Anuradha NilminiPublisher: Pahan Publications
Related products
- Add to cart
-
10% OFF

Out of stock
Read moreShreshta lekakayange wishishta keti katha-ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා
කෙටිකතාරු650.00රු585.00 - Add to cart
-
10% OFFRead more

Out of stock






Reviews
There are no reviews yet.