Sihinagamiya – සිහිනගාමියා
රු403.75
1941 දෙසැම්බරයේ පර්ල් වරායට ජපන් ප්‍රහාර එල්ල වීමෙන් එහි විසූ බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම පරිවර්තනයකට ලක් කෙරුණි. නගරය මද කලක් ජපන් ආධිපත්‍යය යටතේ පැවතිය ද ආක්රමණික හමුදාව බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු නිලනිවාස ස්වාධීනව පවත්වාගෙන යාමට ඉඩ දුන්නේ ය. කෙසේ වෙතත් දෙසැම්බර් 8 වැනි දින ජපන් හමුදාව විසින් බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු ජාතිකයන්ගේ දේපළ රාජසන්තක කොට ඔවුන්ව රැඳවුම් කඳවුරුගත කරන ලදී. තම බ්‍රිතාන්‍ය දෙමාපියන් සමඟ වෙසෙන පීම් නමැති කොලු ගැටයා පර්ල් වරාය ප්‍රහාරයෙන් පසු ඇතිවන වියවුල්කාරී වාතාවරණය හමුවේ දෙමාපියන් කෙරෙන් මඟ හැරේ. තැනින් තැන සැඟවෙමින් කල් ගෙවන ඔහුට ඇමෙරිකානු සොල්දාදුවන් දෙදෙනකු ඇතුළු තවත් බොහෝ අයගේ උදව් උපකාර ලැබේ. එම මිතුරන් සමඟ එක්වෙමින්, විටෙක ඔවුන් කෙරෙන් වියෝ වෙමින් ජිමි කඳවුරෙන් කඳවුරට යන්නේ තම නැති වූ දෙමාපියන් සොයමිනි. සිය ළමා කාලය පුරාවට දෙමාපිය ඇසුරින් වියෝව ඔවුන්ගේ සෙනෙහස සොයා යන ජිම්ට අවසානයේ තම මව් රට වන බ්‍රිතාන්‍යයට යන්නට වරම් ලැබේ. එහිදී ඔහුට තම ආදරණීය දෙමාපියන් හමුවේද?









Reviews
There are no reviews yet.