20% OFF
Serengeti miya noyanu atha-සෙරෙන්ගෙටි මිය නොයනු ඇත
රු1,040.00
අපූරු කෘතියකි. වෛද්‍ය ග්‍රිසිමෙක් සහ ඔහුගේ පුත්‍රයා තරම් වනජීවීන් වෙනුවෙන් මෙහෙයක් ඉටුකළ වෙන කිසිම පුද්ගලයන් දෙදෙනෙකු මේ මිහි පිට නැත. විශේෂයෙන් යමෙකු සත්ත්ව ජීවිත පිළිබඳව උනන්දුවක් දැක්වූවත් නැතත්, ඒ සෑම කෙනෙකු විසින්ම කියවිය යුතු කෘතියකි මෙය.
එය තුළින් මේ විශ්මයජනක සුන්දර ලෝකයේ අප විසින් වේගයෙන් නිපදවනු ලබන බිහිසුණු ‘දූවිලි පාත්‍රය පිළිබඳව බියකරු චිත්‍රයක් පෙන්වා දී ඇත.









Reviews
There are no reviews yet.