10% OFF
Senehase kiri suwada – සෙනෙහසේ කිරි සුවඳ
රු270.00
“දරුවෙකු අපේක්ෂා කරන යුවළකට ඒ පැතුම් සපුරා ගැනීමට අවැසි උපදෙස් හා කුස තුළ වැඩෙන සිඟිත්තා නිරෝගීව බිහි කිරීම සඳහා මව විශේෂයෙන් දැනගත යුතු නවීන වෛද්‍ය උපදෙස් මෙහිදී ඔබ වෙත ගෙන ඒම මාගේ ඒකායන අරමුණයි.”
නාරී හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ මධුර ප්යවර්ධන








Reviews
There are no reviews yet.