Senage hali-සෙනාගේ හෑලි
රු1,200.00 රු1,020.00
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි සිසුවෙකු වන සෙනරත් කුමාරසිරි කොළඹ පෞද්ගලික රෝහලක හෙද පුහුණුව ලබා, පසුව ඖෂධ වේදී විභාගය සමත්ව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලත් ඖෂධ වේදියෙකි. ඔහු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ 7 ශාඛාවේ දිගු කලක් සේවය කර ඇති අතර, විදෙස් රටවල් කිහිපයක සංචාරය කර, ජාත්‍යන්තර සම්මන්ත්රණ ගණනාවකට සහභාගී වී ගෝලීය සෞඛ්‍ය සේවාව සම්බන්ධව පුළුල් අවබෝධයක් ලබා ඇත.
ජාතික බිහිරි සේවා මණ්ඩලයේ මගපෙන්වීමෙන් ජීවිතය ජය ගත් ඔහු දැන් එහි විධායක කාරක සභිකයෙකු ලෙස නිහඬ සමාජ මෙහෙවරක යෙදෙයි.
විවාහක, එක් දියණියකගේ දයාබර පියෙකු වන ඔහු දැනට ඕමාන් සුල්තාන් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ රැකියුට් රෝහලේ ඖෂධ සැපයුම් අංශය භාරව කටයුතු කරයි.
සෙනාගේ හෑලි තුළ දිග හැරෙන්නේ ඔහුගේ විදෙස් ගත ඔසු වෙද මෙහෙවරේ රස මුසු විවරණයයි.
මේ, පටු දූපත් මානසිකත්වය බැහැර කල විවෘත මනසක් ඇති විශ්ව පුරවැසියෙකුගේ උදාන ආතනයයි
Related products
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock
-
10% OFF

Out of stock
Read moreShreshta lekakayange wishishta keti katha-ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා
කෙටිකතාරු650.00රු585.00


Reviews
There are no reviews yet.