Keheli.lk

15% OFF

Seda Wairaya (Victoria Holt)- සේද වෛරය(වික්ටෝරියා හෝල්ට්)

රු1,343.00

ලෙනෝර් ඇගේ ළමා කාලය ගත කළේ වනාන්තරය මධ්‍යයේ වූ සේද නිවසේයි. ඈ එම පවුලේ සාමාජිකාවක් නොවූ අතර ඇය ආච්චි අම්මා ගෙන් තමාගේ උත්පත්ති උරුමයට හේතුව දැන ගනියි.
කඩවසම් ඩ්රෙක් ඇල්ඩ්‍ර්ංහැම් සේද නිවාස පැමිණි විට ඇගේ සතුට සම්පූර්ණ වීද?
බලාපොරොත්තු රහිත සිදුවීම්; ෆ්ලොරන්ස් නගරයේ සිදුවූ අභිරහස් මරණය, කැලෑවේ සිදුවූ ඝාතනය, අතීතයෙන් මතුවූ අමුත්තා….
ඇගේ ජීවිතයේ සතුට සුනු විසුනු කළ නමුත්……

Weight 0.6 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Seda Wairaya (Victoria Holt)- සේද වෛරය(වික්ටෝරියා හෝල්ට්)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat