15% OFF
Sasara danauwe maga penwanno – සසර දනව්වේ මග පෙන්වන්නෝ
රු807.50
මනෝ චිකිත්සක බ්‍රයන් වයිස් වෙත තරුණ කැතරින් ප්‍රතිකාර ලබා ගනු පිණිස පැමිණියාය. එක දිගට පෙනෙන සිහින වැලකින් සහ කාංසාවෙන් ඇය පීඩා විඳිමින් සිටියාය. සම්ප්‍රදායික ප්‍රතිකාරවලින් ඇයට සුවයක් නොලැබුණු කල වෛද්‍යවරයා ඇය මෝහනයට පත් කළේය. ලැබුණු ප්‍රතිඵල විස්මිත වූ අතර එතැන් සිට ගෙවී ගිය මාස දහ අටක කාලය රෝගියාගේ මෙන්ම වෛද්‍යවරයාගේද ජීවිත වෙනස් කළේය.
මරණයෙන් ජීවිතය කෙළවර වන්නේද?
අපි මරණයෙන් පසුවද නැවත නැවත මුණගැසෙන්නෝ නොවෙමුද? අපට මෙම දීර්ඝ ගමනේ දී මග පෙන්වන්නෝ කවරහුද?
මෙය ලොව පුරා පිටපත් ලක්ෂ ගණනින් අලෙවි වූ අපූර්ව කෘතියක සිංහල පරිවර්තනය යි.









Reviews
There are no reviews yet.