20% OFF
Sara Sada sasala wiya – සරා සඳ සසල විය
රු440.00
සෑම ලේඛකයෙකු තුළම සුන්දර මිනිසෙකු සිටී. ලක්ෂ්මන් කොරදොන් මහතා ද මට හමු වූ එවැනි සුන්දර සරල මිනිසෙකි.
තම දිගු ජිවිත ගමනේදී තමාට හමු වූ විවිධ චරිත හා සිදුවීම් කාටත් කියවා රස විඳිය හැකි ආකාරයට ලේඛනගත කිරීම තුළින් වටිනා පොත් හතක් ඔහු මේ වන විට සමාජයට දායාද කර තිබේ.
ඒ අතර රාජ්ය සම්මාන ඇතුළු විවිධ අංශ වලින් සම්මානයට ඇගයීමට ලක් වූ කෘතීන්ද වේ.” සරා සඳ සසල විය ” එම නිර්මාණ අතරේ අටවන කෘතියයි.
සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ ලේඛනයේ යෙදෙන ඔහුගේ ලේඛන දිවිය සරුසාර වී තව තවත් නිර්මාණ බිහි කිරීමට ඔහුට ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමි.” සරා සඳ සසල විය” කියවා රස විඳීම ඔබට බාර කරමි.










Reviews
There are no reviews yet.