View cart “Santhana Githika-සන්තාන ගීතිකා” has been added to your cart.
10% OFF
Sansara kamatahan-සංසාර කමටහන්
රු600.00 රු540.00
කොතෙක් වර මළත් නැවත නැවත ඉපදීම් වශයෙන් නොසිඳී පවත්නා වූ ස්කන්ධ පරම්පරාව සංසාර නම් වේ. නැවත නැවත මැරෙමින් උපදිමින් නො සිඳී පවත්නා වු හව පරම්පරාව සංසාරය යි ද කිය හැකි ය. මේ සංසාරය ඉතා දීර්ඝ එකකි. අසවල් කාලයෙන් ඔබ මේ සත්ත්වයෝ නො විසුහ. මේ සත්ත්වයන් ඇති වූයේ අසවල් කාලයේ පටන් ය කියා දැක්වීමට කාලයක් නැත.
එබැවින් තථාගතයන් වහන්සේ මේ සංසාරය පටන් ගැනීම වශයෙන් මුලක් ඇතියත් නො වන බව වදාළ සේක. ඉතා දීර්ඝ වූ මේ සංසාරයෙහි සත්ත්වයුතුට නිත්‍ය වශයෙන් ජිවත් විය හැකි භවයක් නැත. කොතැනක උපනත් මරණයෙන් ඒ භවයෙන් පහවන්නට සිදු වන්නේය. මරණයට පැමිණෙන සත්ත්ව යතුට සුගතියක උපදින්නට ලැබෙන්නේ ද කලාතුරකිනි. මැරෙන සත්ත්වයන් බෙහෙවින් උපදින්නේ දුර්ගතිවලට ය.
Related products
- Add to cart
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock




Reviews
There are no reviews yet.