Keheli.lk

15% OFF

Sambhawaya – සම්භවය

රු2,465.00

අප පැමිණියේ කොතැනක සිට ද ? අප යන්නේ කොතැනකට ද ?ආදියේ පටන් මානවයා නැඟූ ප්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඩ්මන්ඩ් කියර්ෂ් ය.ඒවාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි.මහාචාර්ය රොබට් ලැන්ග්ඩින්
ස්පාඤ්ඤයේ අනාගත රැජන අම්බා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය.කියර්ෂ් නිහඬ කළ අයට ඒ දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?

Reviews

There are no reviews yet.

Be the first to review “Sambhawaya – සම්භවය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat