10% OFF
Samasthayen Dingiththak-සමස්තයෙන් ඩිංගිත්තක්
රු2,025.00
නවකතාවක් යනු, මනා ශිල්පයකට අමතරව, ඥාන ගවේෂණයක්ද විය හැකි බව ස්ටීව් නවකතාවෙන් පෙන්වා දෙයි.ටොල්ට්ස් මේ ගවේෂණය , සෞන්දර්යාත්මක වින්දනයෙන් අනූත විය යුතු බවට ඔහු උදක්ම වගබලාගෙන තිබේ.මාර්ටින් ඩීන් තම සිර මැදිරියේ සිට කියන කතාව තුළ ගැබ් වන්නේ, අසාමාන්‍ය පියෙකු, අසාමාන්‍ය යුගයක් සහ අසාමාන්‍ය ආදරයක් පිළිබඳ වෘත්තාන්තයකි. සම්මතය ප්‍රශ්න කිරීම සහ ලෝකය දෙස වෙනස් ආකාරයකින් බැලීම තුළින් නූතන සමාජය තුළ පුද්ගලයෙකු මුහුණ දෙන අනේක අභියෝග සහ අර්බුද ඒ තුළින් මනාව චිත්‍රණය කෙරේ.මුල් වාක්‍යයේ සිටම පාඨකයා ඇදබැඳ ගනිමින්, දීර්ඝ කතාවක් රසවත් ආකාරයෙන් පැවසීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.








Reviews
There are no reviews yet.