Keheli.lk

15% OFF

Samanala wasanthaya – සමනල වසන්තය

රු382.00

අසව් අසව් බොල අළුත් කතාවක් කනත්ත පාරේ සිද්ධ උනේ… වටේම පාළුයි හරිම කරුවලයි කියන්නවත් බෑ බයයි අනේ…
ආර්ට් එකේ අර හැඩි දැඩි කොලුවා ගියාලු දවසක් රෑ පානේ…
කනත්ත අයිනේ කොස් ගහ මුදුනෙන් මහසෝනා බිම පැන්නලුනේ…
කොලුවා බයවෙලා හූ හඬ තියලා යටි ගිරියෙන් කෑ ගැහුවාලූ… සිහිනැති වීලා වතුර පොවාලා යංතං පණ නල ගත්තාලූ…
ජරමර අස්සේ අඬු බඬු කැඩිලා මහසෝනත් බිම වැටිලාලූ.. කෙඳිරිය ඇහිලා ළං වී බැලුවම මහසෝනව අඳුරනවාලූ…
ඩබල නැගිටලා දූවිලි පිහලා කරටත් අත දා ගත්තාලූ…කොලුවට ෆීවර් යකා ඉන්ජර්ඩ් කතාව උන් යට ගැහුවාලූ…

Out of stock

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Samanala wasanthaya – සමනල වසන්තය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat