Keheli.lk

20% OFF

Sakwala piyasa dige-සක්වළ පියස දිගේ

රු400.00

අනාදිමත් කාලයක සිට අපට සංස්කෘතික වශයෙන් නැකම් ඇති චීනයත් විශේෂයෙන් එහි ටිබෙට් කලාපයත් ගැන තොරතුරු දැනගැනීමට ආසා ඇතත් ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් පොත පත විරලය. තිබෙන ඒවාද බොහෝ විට බටහිර රටවල කෝණයෙන් ටිබෙටය දෙස බලා ලියන ලද ඒවාය. කතුවර සමන් ප්‍රථම වතාවට ලාංකික අපට නෑකම් ඇති ටිබෙටය පිළිබඳ නිවැරදි පිංතූරයක් “සක්වල පියස දිගේ” මගින් ලබා දෙයි. ඔහු එදා චීනයෙන් අප රටට සංචාරයට පැමිණ ශ්‍රී ලංකාව ගැන පිංතූරය චීනයට රැගෙන ගිය පාහියන් බෞද්ධ භික්‍ෂුව මෙන් චීනයේත් ටිබෙටයේත් සංචාරය කොට එහි සැබෑ තොරතුරු මගින් අප පෝෂණය කරයි.

-මහාචාර්ය දම්මික ගංගානාත් දිසානායක
ජපානයේ ශ්‍රී ලංකා තානාපති

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Sakwala piyasa dige-සක්වළ පියස දිගේ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat