20% OFF
Ruhiru Mayawi – රුහිරු මායාවී
රු1,040.00
ඩෙස්ටිනි ලී උල ඔහුගේ සිරුර පසා කරගෙන යන ආකාරයට ඇතුළට තද කොට අවසන්ය. දැන් ලී උල ඔහුගේ සිරුරෙන් පිටතට කිඳා බැස පොළවේ ඇමිණි අවසන්ය.
“මැරියන් රෙන්ස්… මැරියන්..”
ඩෙස්ටස්ට්හි ගේ යටි සිත වෛරයෙන් ඛෙර්හන් දෙයි. මේ වන විට බිම වැතිර හිඳින රෙන්ස් ගේ මුවින් නික්මෙන්නේ ගොරහැඩි හඬකි. ඊළඟ නිමේශයේදී රෙන්ස් ගේ සිරුර මදින් මද වෙනස් වන්නට විය. ඩෙස්ටිනි එදෙස බලා සිටියේ බියපත් දැසිනි. දැන් ඔහුගේ දෑත් සහ දෙපා සිහින් වී ඉත්තලා යයි. මුහුණේ සහ සිරුරේ සම දියවෙයි පපු කුහරය සහ හිස් කබල මතුවෙයි. සිහින් උල් දත් යුවලද තවමත් එලෙසමය.
මද වෙලාවකින් ඔහු හැඳ සිටි ඇඳුම් පොළව මත වැතිර තිබෙන ආකාරය පමණක් ඇයට පෙනිණි. ඒ ඇඳුම් අතර වූ සිහින් දුවිලි බිඳක් සුළඟට හසුව පාවී ගියේය.









Reviews
There are no reviews yet.