Keheli.lk

20% OFF

Robinson cruso – රොබින්සන් කෲසෝ

රු280.00

මේ අයුරින් කාලය ගෙවී ගියා මිස මට මෙම
දූපතින් පිටවී යාමට තවමත් මාර්ගයක් උදාවූයේ නැත. මෙතෙක් මා ගත කළ ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී සිත තුළ ඇතිවන හැඟීම් සංකීර්ණය. තාත්තා දුන් අවවාදවලට පිටුපා ගෙදරින් පැන ආදා පටන් මේ දක්වා ගත කළ අන්දම සැබැවින්ම පුදුම සහගත නොවන්නේද? අන්තිමට කුණාටුවට හසුවී ගසාගෙන ගිය නැව බලන්නට මා දැනුදු විටින් විට යන්නේ නිකම්ම නොවේ. කෙසේ හෝ එය අලුත්වැඩියා කොට යාත්‍රා කිරීමට සුදුසු තත්‍වයට සකසා ගත හැකිද බැලීමටය. නමුදු යළි යාත්‍රාකළ නොහැකි අන්දමින් එය විනාශවී ගොස් ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Robinson cruso – රොබින්සන් කෲසෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat