View cart “Akalika-අකාලිකා” has been added to your cart.
10% OFF
Rathu rosa mala-රතු රෝස මල
රු700.00 රු630.00
සිංහල කෙටිකතාව කලා මාධ්‍යයක් ලෙස වැඩි වර්ධනය කිරීමට මහත් මෙහෙයක් ඉටු කළ ලේඛකයකු ලෙස ගුණදාස අමරසේකර හැඳින්වීමට පුළුවන. ඔහු දැනට කෙටිකතා සංග්‍රහ හතක් රචනා කොට ඇත. වික්‍රමසිංහ, සේනානායක යන ලේඛකයන්ගේ නිර්මාණ හේතු කොට ගෙන
පර්යේෂණාත්මක පසුබිමක පැවති සිංහල කෙටිකතාව විකාශනයේ දී උපයෝගී කර ගත යුතු කලාත්මක ප්‍රයෝග හා ස්වාධීන රීතියක සලකුණු ඔහු සිය පළමු කතා සංග්‍රහය වන රතු රෝස මල මගින් ප්‍රකට කළේ ය. එක් අතකින් බලන කල,’රතු රෝස මල’ වූ කලී බටහිර විචාරකයන් විසින් අනුගත සම්මත කෙටිකතා රීතියෙහි ගැමි සමාජ ජීවිතයෙන් උකහා ගන්නා ලද ජීව්ත අත්දැකීම් කපා කොටා ඔප මට්ටම් කිරීමට දරන ලද උත්සාහයක ප්‍රතිඵලයක් බඳුය.









Reviews
There are no reviews yet.