View cart “Sipum Sirum Keniththum-සිපුම් සීරුම් කෙනිත්තුම්” has been added to your cart.
10% OFF
Rasakatha – රසකතා
රු350.00 රු315.00
සාහිත්‍ය නිර්මාණ සඳහාම වෙන් වූ සතිපතා පත්තරයක් රසකතා නමින් 1965 සිට දවස’ ආයතනය විසින් පළ කරන ලද බව නූතන පරපුරේ පාඨක පාඨකාවියන් අතුරින් අති බහුතරයක් නොදන්නා බවද එය දැක නැති බවද නිසැකය.
මෙහි එන ඇතැම් කතා රසකතා තුළින් තම නිර්මාණ ජීවිතයට ආලෝකය ලබා දුන් බව ජයකොඩි සෙනෙවිරත්න පවසයි.
1968 වසරේ ‘රසකතා පත්තරයෙහි පළ වූ කෙටිකතා හත්සිය ගණනක් අතුරින් පාඨක ඡන්දයෙන් සම්මාන දිනාගෙන මුල්තැන ගත්තේ මෙහි එන ‘ගුරුවරු දෙදෙනෙක්’ නමැති කතාවය.
රසකතා පත්තරයට උපහාරයක් වශයෙන් මෙම නිර්මාණ එකතුව ‘රසකතා නමින් පළ කරන්නට තීරණය කළ බව කතුවරයා පවසයි.
Related products
- Add to cart
-
10% OFFRead more

Out of stock
- Add to cart
-
20% OFFRead more

Out of stock






Reviews
There are no reviews yet.