Keheli.lk

10% OFF

Rasakatha – රසකතා

රු315.00

සාහිත්‍ය නිර්මාණ සඳහාම වෙන් වූ සතිපතා පත්තරයක් රසකතා නමින් 1965 සිට දවස’ ආයතනය විසින් පළ කරන ලද බව නූතන පරපුරේ පාඨක පාඨකාවියන් අතුරින් අති බහුතරයක් නොදන්නා බවද එය දැක නැති බවද නිසැකය.
මෙහි එන ඇතැම් කතා රසකතා තුළින් තම නිර්මාණ ජීවිතයට ආලෝකය ලබා දුන් බව ජයකොඩි සෙනෙවිරත්න පවසයි.
1968 වසරේ ‘රසකතා පත්තරයෙහි පළ වූ කෙටිකතා හත්සිය ගණනක් අතුරින් පාඨක ඡන්දයෙන් සම්මාන දිනාගෙන මුල්තැන ගත්තේ මෙහි එන ‘ගුරුවරු දෙදෙනෙක්’ නමැති කතාවය.
රසකතා පත්තරයට උපහාරයක් වශයෙන් මෙම නිර්මාණ එකතුව ‘රසකතා නමින් පළ කරන්නට තීරණය කළ බව කතුවරයා පවසයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Rasakatha – රසකතා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat