10% OFF
Rana maga osse nandikadal-රණමඟ ඔස්සේ නන්දිකඩාල්
රු2,700.00
(පිටු – 845)
වසර 30ක දීර්ඝ කාලයක් ත්රස්තවාදයට එරෙහිව දීර්ඝ යුද්ධයක නිරත වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සටන් කරන ලද්දේ මෙතෙක් කල් ලොව බිහිවූ දරුණුතම සහ කෲරතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස පිලිගත් ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය (LTTE) සමඟය. අද ලොව පුරා ත්රස්තවාදීන්ගේ බලගතුම අවිය ලෙස භාවිතා වන මරාගෙන මැරෙන “මිනිස් බෝම්බ” වල අරුමය ලොවට කියා දුන්නේ මෙම සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ය. කුඩා ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස ආරම්භ කළ එල්ටීටීඊ සංවිධානය පසුකලෙක තවත් අතිදක්ෂ යුද්ධ හමුදාවක් බවට පත් කිරීමට ඔහු සමත් විය.
Out of stock








Reviews
There are no reviews yet.