Keheli.lk

20% OFF

Ramses-2-රැම්සීස්-2

රු1,200.00

“අලෝකයේ පුත්‍රයා”

පාරාවෝ සේටි තම බාල පුත්‍රයා වූ රැම්සීස්ට තැබූ නාමයයි ඒ.ඔහු ඒ නමින් හඳුන්වන සේටි, ඔහුට තම රාජ්‍යය භාරදෙයි.සේටිගේ හදිසි අභාවයෙන් පසුව, ඊජිප්තු රාජ්‍යය ගොඩ නැගීමේ වගකීම භාරගත් රැම්සීස්, තම සහෝදරයා, ශානාර්, විදේශිකයන් හා එක්ව වියන දැලෙන් ගැලවෙන්නට හැකි වේද?
මේ සියලු උපද්‍රව වලින් රැම්සීස් බේරා ගන්නට, ඔහුගේ සුරතල් සිංහයා, අපරාජිත්, රන්වන් සුනඛයා නොනිදන්නා, සහ හිටපු මුහුදු කොල්ලකරු සෙරමන්නාට හැකි වේද?
බාධක මැදින් ඉදිරියට යන රැම්සීස්ගෙ හදවතට සැනසුම ගෙනෙන මව් රැජින ටුයා, මහ රැජින නෙෆටාරි, පුද්ගලික ලේකම් ආමෙනි, යුදෙව්වා මෝසස් හා එක්ව යන ගමනේ දී, තම සිහිනය වූ සදාතනික දෙවොල යථාර්ථයක් කිරීමට හැකිවේද, ආලෝකයේ පුත්‍රයාට?

Reviews

There are no reviews yet.

Be the first to review “Ramses-2-රැම්සීස්-2”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat