Keheli.lk

10% OFF

Raja kumariyakage dinapotha 4 – රජකුමරියකගේ දිනපොත 4

රු1,008.00

මියා කුමරියගේ රාජකීය අධිෂ්ඨාන :
මම මගේ අතේ නියපොතු කෑම නවතා දමමි. මා වෙනුවෙන් ජයඝෝෂා නැගෙන්නවුන් ඇතුළු හැමදෙනාටම කරුණික වෙමි. අවදිව සිටින හැම මොහොතකම මයිකල් මොස්කොව්ට්ස් ගැන සිහින මවමින් පසුවෙමි. ජෙනොවියා බලා ගිය පළමු රාජකීය වාරිකාවෙන් පසු මියා පෙරළා පැමිණ සිටියාය. ඈ දැන් ඇයගේ පැවැත්මට සැබැවින්ම වැදගත්වන ආදරබර ජීවිතයකට සූදානම්‍ ය.
අව‍්‍යානයේ මීයා හා මයිකල් බැඳීම හුදු සාමාන්‍ය කාරණයක් බවට පත්වූයේ ග්‍රෑන්ඩ්මීර්, වෙනත් සැලසුමකට සූදානම්ව සිටි බැවිනි. මෙම ප්‍රමුදිත ආදරවන්තයන් හා පුරා කියා ප්‍රේමණීය හමුවනට දින යොදා ගන්නටත් පෙර මගැහැණිය නොහැකි රාජකීය විවාහ ගිවිස ගැනිමේ උළෙලක් සංවිධානය කෙරිණි. එය මයිකල් බලාපොරොත්තු නොවූ විරූ අයුරින් සිදුවූවක් ද? නැතිනම් අමෙලියා විශ්නෝනට් ශ්‍රිමාල්ඩ් තර්මොපොලිස් රෙනාල්ඩෝ කුමරිය, ග්‍රෑන්ඩ්මියර්ගේ හිතේ තිබූ කිසිවකුට හෝ සරණපාවා දීමට අරඇදීමක්ද?The Princess Diaries නම් හාස්‍යමය කතාමාලාවේ සිව්වැනි කෘතිය.ලක්ෂ සංඛ්‍යාත යොවුන් හදවත් දිනාගත් The Princess Diaries කතාංග කිහිපයක් සිනමාවටද නැඟී ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Raja kumariyakage dinapotha 4 – රජකුමරියකගේ දිනපොත 4”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat