Keheli.lk

20% OFF

Raja kumara vikramaya-රාජ කුමර වික්‍රමය

රු560.00

ටෞරි හේසියාවේ කිරුළ හිමි කුමරු එංගලන්තයේදී පැහැර ගැනුණේ එරට ළමයින් තිදෙනකු ද සමගිනි. ඔවුන් රහසේ ගුවන් යානයකින් ටෞරි හේසියාවට ගෙනයනු ලැබිණි. කිසිවකු නොදැන සිටියද සිව්වැනි ළමයෙක්ද ඔවුන් ලුහුබැඳ ආවේය.

බොර්කේන් මාලිගයේ සිර කෙරුණු රජ කුමරු හා අනෙක් ළමයින් බේරා ගන්නට සිව් වැන්නට හැකිවේවිද?

සර්කසයේ කුලප්පු වූ වලසුන් මෙල්ල කිරීමට සමත්වන ළමයා කවරෙක්ද?

රජ කුමරුගේ අවසාන ඉරණම කුමක්ද?

Reviews

There are no reviews yet.

Be the first to review “Raja kumara vikramaya-රාජ කුමර වික්‍රමය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat