Keheli.lk

20% OFF

Raja bisawakage papochcharanaya-2 (Victoria Holt)- රජ බිසවකගේ පාපොච්චාරණය-2

රු1,184.00

“පාන් නැත්නම් කේක් කාපල්ලා“ යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙට් බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි.
ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්‍රමුඛ වූ “ට්‍රියනන් මාලිගය“ පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹිරිගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරි උමං මගකින් පලා යාමට ඇය දැරූ දුෂ්කර තැත, ගෙල සිඳළන තෙක් සිරගතව සිටියදී ඈ අත්දුටු දුක්පීඩා යනාදිය කියවන ඔබ සසල වෙයි.
සමාප්තිය කරා එළඹෙද්දී හදවතට තැවුල් දෙන, කොටස් දෙකකින් සමන්විත මෙම කතාන්දරය ඔබ කියවා අවසන් කරනු ඇත්තේ නෙතු කඳුළින් යුතුව බැව් සැක හැර කිව හැකිය.

Reviews

There are no reviews yet.

Be the first to review “Raja bisawakage papochcharanaya-2 (Victoria Holt)- රජ බිසවකගේ පාපොච්චාරණය-2”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat