Keheli.lk

10% OFF

Rahasak – රහසක්

රු1,755.00

‘ හැම කතාවකම දෙපැත්තක් තියෙනවා. ඔයාගෙ පැත්තයි. මගේ පැත්තයි. අපේ පැත්තයි. එයාලගෙ පැත්තයි.

ඔහුගේ පැත්තයි, ඇගේ පැත්තයි.

ඒ කියන්නෙ කවුරුහරි කෙනෙක් හැමතිස්සෙම කියන්නෙ බොරු!’

දුෂ්කර කඳුකර ගම්මානයක සිදුවන අබ්‍රහස් ඝාතනයක්!

නොකැමැත්තෙන් වුවද ඒ පිළිබඳ වාර්තා කිරීමට පැමිණෙන ඇනා ඇන්ඩෲස් නම් BBC මාධ්‍යවේදිනියක් !

ඝාතනය වූ තැනැත්තිය තම පාසල් මිතුරියක බැව් දැනගත් පසු, ආපසු හැරීමක් නොමැති බව ඇනා වටහාගනී.

විසි වසරකට පෙර ගත් සේයාරුවක සිටින ගැහැනු ළමුන් එකිනෙකා පසුපසින් මරණය හඹා එද්දී, ඇනා සේම, විමර්ශනය මෙහෙයවන ඇගේ හිටපු සැමියා DCI ජැක් හොපර්ද ඝාතනයේ සැකකරුවන් බවට පත් වේ. අතීතයෙන් වැසීගිය රහස හෙළි කළ යුතුව තිබියදී, ජැක් හොපර් විසින් හෙළි නොකරන සත්‍යය කුමක්ද?

මේ සත්‍යය සොයා යන ගමනකටත් වඩා, ප්‍රශ්න වලට පිළිතුරු සොයා යන ගමනකි.

බොරු කියන්නේ කවුද? සත්‍යය සඟවන්නේ කවුරුන්ද?

ඇතැම් රහස් හෙළිදරව් වුවහොත්, ඒවාට ගෙවිය යුතු මිල මරණය විය හැක!!!

 

Reviews

There are no reviews yet.

Be the first to review “Rahasak – රහසක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat