Keheli.lk

10% OFF

Pramuditha jivithayak-ප්‍රමුදිත ජීවිතයක්

රු702.00

දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධ්‍යාත්මික නායකයන් මෙන් ම, ඔවුන්ගේ සම්ප්‍රදායයන් ඉක්මවා සමස්ත මානව වර්ගයා සඳහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරන්නවුන් දෙපළකි. පහසුවෙන් අප ව ගොදුරු කර ගැනෙන, නිෂ්ඵල දේ කතා කරමින් ජනප්‍රිය වීම පිළිකෙව් කරන මෙතුමන්ලා තුළ, මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරිමත් බව, ඉවසීම සහ අපේක්‍ෂා සහගත සන්සුන්කම ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් තුළ බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැඹුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ, එය හිරිහැර, මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම් ව සැකසුණක් බැවිනි. දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් සිහිපත් කරවන්නේ, සත්‍ය වශයෙන් ම සහජ අයිතියක් වන ප්‍රමෝදය සතුටු වීමට වඩා මූලික බව ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Pramuditha jivithayak-ප්‍රමුදිත ජීවිතයක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat