Keheli.lk

20% OFF

Prahanaya-ප්‍රහාණය

රු360.00

උඹට ඔව්වර පළි ගහන්න දෙයක් නෑ ලොකු එකෝ -වරද උඹේ අතේ දැන් ගිරිය පුප්පගෙන මෙහෙ දෙවොල් නැටුවට උඹලා හොඳට හපලා හපලා තළු මර මරා රහ කරලා විසික්කා කරන රොඩු බොඩු දැවිලා අළුවෙලා යනවා බලන්නද උඹලට ඕනේ.? හැම රොඩිඩකක්ම එහෙම වෙන්නෙ නෑ බොලං ගහකට වැලකට පෝර වෙන රොඩු බොඩුත් තියෙනවා. නිස්කාරණේ දැවිලා යන්නෙ නැතුව.

Reviews

There are no reviews yet.

Be the first to review “Prahanaya-ප්‍රහාණය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat