20% OFF
Poth kolla-පොත් කොල්ලා
රු320.00
ඇලිස් මල් පොකුර ගැට ගසා තිබූ පටිය ලිහා දැමුවාය. වතුර ටිකක් දමා මල් පොකුර කෙණ්ඩිය තුළ පිළිවෙළකට සකස් කළ ඇය ඊට ඇස්ප්රින් පෙත්තක් දැමුවේ එය ප්රාණවත් වී ලස්සනට පිපෙන්නටය.
ඇය ඉන්පසු අතට ගත්තේ එඩ්ගේ පත්තරයයි.
එය ඊයේ පත්තරයයි.
එහෙත් ඇයට එය වෙනදා මෙන් පැත්තකට විසි කර දමන්නට වුවමනාවක් නොවිණි.
යළිත් කිසිම දිනෙක පොතක් පත්තරයක් පැත්තකට විසි කර දමන්නට වුවමනා නොවනු ඇතැයි
ඇය කල්පනා කළාය.
ඇය පත්තරය දිග ඇරියාය.
එය ඇය ගෙදරදී කරන පළමු පාඩම් මෙන් විය.
ඇය පත්තරයෙන් යමක් දුටුවාය.
එය ඇය කළු සුදු පැහැයෙන් දුටු අතර මුල්ම වතාවට එඩ්ගේ පත්තරයේ අකුරු වදන් වී, වදන් වාක්ය වී එහි වූ තේරුම දැන ගත හැකි විය.








Reviews
There are no reviews yet.