Keheli.lk

15% OFF

Pituwahalwima – පිටිවහල්වීම

රු191.25

නිලධාරිවාදය තුළින් ජන ජීවිතය මත පටවනු ලබනා පීඩනයත්, ආගමික සංස්ථාවේ දූෂිත බවත්, ඊට එරෙහිව නැඟී සිටීමට අසමත් පුරවැසියාගේ කටුක ඉරණමත් මැනවින් විදහා දැක්වෙන පිටුවහල්වීම’නොඛෙල්ත්‍යාගලාභී හෙර්තා මුලර් විසින් රචිත විශිෂ්ට නවකතාවකි. එසේම එම නවකතාව හුදෙක් මර්ධනය හා පීඩනයට යටත් වූ මිනිසුන් පිළිබඳ කතාවක් පමණක් නොව, එකී පීඩනයට මැද වාරණයට ලක් නොවී නිර්මාණකරණය සඳහා දරන ලද උත්සාහය පිළිබඳව ද කතාවකි. එය චවුචෙස්කුගේ පාලන සමයේ රුමේනියානු ජනයා පිළිබඳ කතාවකි. එහෙත් එය අපේ ද කතාව නොවේ යැයි අපට කිව හැකි ද?

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Pituwahalwima – පිටිවහල්වීම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat