10% OFF
Pitastharaya – පිටස්තරයා
රු675.00
1957 නොබෙල් ත්‍යාගය
බලාපොරොත්තු ප්‍රතික්ෂේප කිරීමෙන් හා සමාජය විසින් හෙළා දකිනු ලැබීමෙන් උපන් ජීවිතයේ නිස්සාර බව මෙම නවකතාවට පසුබිම් වේ. මෙහි එන මර්සෝගේ චරිතය ජීවිතයේ කායික පක්ෂය පමණක් මුල්කරගෙන ජීවත් වෙන්නෙකුගේ චරිතයකි.
ඔහුගේ ජීවිතයේ සහතික දේවල් වුණේ මුහුද-ඉර ඇල්ජියස් නගරෙ ස්වභාව සෞන්දර්ය වැනි දේවල්, මාතෘ ප්‍රේමය – ගැහැනියකට කරන ආලය ඔහුට නොතේරෙන බසක්. වංචාවෙන් පිරි තිබූ ඒ බස භාවිත කරන්න ඔහු උත්සාහ කළේ නෑ.
Out of stock








Reviews
There are no reviews yet.