15% OFF
Percy Jackson Saha Akunu Hora-පර්සි ජැක්සන් සහ අකුණු හොරා
රු1,530.00
‛මෙහෙමයි, මට අර්ධ-ලෝහිතයෙක් වෙන්න ඕනෑ වුණේ නැහැ. ග්‍රීක දෙවියෙකුගේ පුතෙක් වෙන්න කොහෙත්ම උවමනා වුණේ නැහැ.
මමත් අනෙක් ළමයි වගේම ඉස්කෝලේ යමින්, පැසිපන්දු ක්‍රීඩා කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කළ කොල්ලෙක්. ඒත් දවසක්, මම අහම්බයෙන් වගේ මගේ ගණිත ගුරුතුමියව වාෂ්ප කළා. දැන් මට වැඩිපුරම කරන්න වෙලා තියෙන්නේ රාක්ෂයින් සමග සටන් කිරීම සහ පණ බේරාගෙන ඉන්න උත්සාහ කිරීමයි.
අහසට අධිපති,සියුස්ගෙ ප්‍රධාන අකුණ හොරකම් කළ බවට සියුස් මට චෝදනා කරන්නේ මේ අතරවාරයේදීයි. අහසට අධිපති දෙවියන්ගේ උදහසට ලක්වීම කොහෙත්ම හොඳ දෙයක්
වුණේ නම් නැහැ.









Reviews
There are no reviews yet.