10% OFF
Pembariyagen wenwunu lulek harei alakata – පෙම්බරියගෙන් වෙන්වූණ ලූලෙක් හැරෙයි ඇළකට
රු405.00
දිග ම දිග ගමනක්
‘ගඟ’ කියා කෙටි කළේ
කොහොම ද
වතුරට වතුර දිය වුණ
ලුණු රස රහස මුහුද ද
ආදෙකු ගෙ වංහුං
තෝරෙකුට යන්නෙ කවද ද
පෙතියෙකුට හාල්මැස්සෙක්
මුණ ගැහෙන්නෙ ම නැතුව ද
මෝරෙකුගේ ඇස් යට
අමුත්තක් දැක්ක ද
ඉවුරුබඩ කිඹුලන්
මොනව හරි රැක්ක ද








Reviews
There are no reviews yet.