10% OFF
Pasatahan nathi deviyo-පාසටහන් නැති දෙවියෝ
රු675.00
“ඔයාලගෙ ජනෙල් උස්සා ගන්න, සන්සුන් ව ඉන්න.””කොම්රාඩ්, ඇයි ඒ අයට එකතුවෙන්නේ නැත්තේ?” අම්මු චකෝගෙන් ඇසුවාය. මම එළවන්නම්.”චකෝ කිසිවක් නොකීවේය. ඔහුගේ හකුව පහළ මස් පිඬුවක් නැවුණේය. ඔහු සිය දුම්වැටිය වීසිකොට කවුළුව වැසුවේය.
චකෝ, තමා මාක්ස්වාදියෙකැයි කියාගත්තෙකි. කම්හලේ වැඩ කළ ඇහැට කනට පෙනෙන ගැහැනුන් සිය කාමරයට කැඳවා කම්කරු අයිතිවාසිකම් හා වෘත්තිය සංගම් නීතිය පිළිබඳව දේශනා පවත්වන බව අඟවමින් ඔහු ඔවුන් සමග අනඟ කෙළියේ යෙදුණේය. ඔහු ඔවුන්ට ‛කොම්රාඩ්’ යැයි කතා කළේය. තමාට ද කොම්රායැයි අමතන ලෙස තදින් ම කියා සිටියේය.ඊට ඔවුහු මෝඩ ලෙස සිනාසුණහ.
Out of stock










Reviews
There are no reviews yet.