Keheli.lk

15% OFF

Panangala Aiya – පණංගල අයියා

රු833.00

වැවදෙණියේ ඇල්.ඩී. මැන්දිස් සූරීන් අතින් ලියැවුණු ‛පණංගල අයියා’ නම් මේ කෙටිකථා එකතුව නොකියවූ, එහි එන පණංගල අයියා, පොරෝලිස් මාමා වැනි අපූරු චරිත මතකයේ නොරැඳුණු වැඩිහිටියකු ඇතැයි නොසිතෙන තරම් ය. එකල එය එතරම්ම ජනාදරයට පත් කෙටිකථා පොතක් වූ බැවිනි.

මෙසේ නැවත එළි දකින ‘පණංගල අයියා’ නම් එතුමාගේ අපූරු කෙටිකථා එකතුව අඩ සියවසකට පසු ජීවත්වන අද දරුවන්ගේ සිත් සතන් තුළ පවා ආනන්දය ද චමත්කාරය ද ජනිත කරනු නිසැකය.

Reviews

There are no reviews yet.

Be the first to review “Panangala Aiya – පණංගල අයියා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat