Keheli.lk

10% OFF

Pana athi pabayo-පණ ඇති පඹයෝ

රු414.00

මාක් ජනේලය තුලින් ගොවිපොළ දෙස බැලුවේය.ක්‍රමක්‍රමයෙන් ඔහුගේ දෙනෙන් මහත් විය. මුව විවර විය

ඔයා දැක්කා ද?ජෝඩි විමසුවේ ය.

ඔව්, උන්ගේ අත්, ඔළු, ඇඟ හැම තැනම දගලනවා මාක්ගේ කට හඬ වෙව්ලයි.

දැන් අපි මොකද කරන්නේ? ජෝඩ් වීමසුවේ බියෙනි අනේ මන්දා | මට බය හිතෙනවා.

උන් දඟලන දැඟලිල්ල පුදුම හිතෙනවා.

‘අපි සීයාට කියමුද? ජෝඩි නලල රැලි නැංවීය. සීයා විශ්වාස කරයි ද?

අනේ මන්දා ජෝඩි සහ මාක් පහත මාලයට දිව ගියහ.

ඒ වනවිට සීයාගේ සහ ආච්චීගේ කාමරය වසා තිබිණි.

ඔවුන් නිදිවෙන්නට ඇත. කිසිවක් හිතාගත නොහැකිව ජොඩී සහ මාක් මුහුණට මුහුණ බලා ගත්තේ ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Pana athi pabayo-පණ ඇති පඹයෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat