Keheli.lk

15% OFF

Palagiya lama sirakaruwa-පලා ගිය ළමා සිරකරුවා

රු807.50

ඒ දොර අසලට ගිය ජැක් එය විවෘත කිරීමට උත්සාහ කලේය. එහෙත් එම උත්සාහය නිරර්ථක විය. දොර යතුරුලා අගුලුලා තිබිණ. ඔහු හෙමින් සීරුවේ දොරට තට්ටු කලේය. ඒ සමගම කාමරය තුල හුන් කෙනා . හැඩීම නතර කළේය. “ඔය කවුද” කාමරය තුල සිටින කෙනා ඇසීය. මේ අවස්ථාවේ ජැක් පිළිතුරක් දීමට සැරසෙත්ම ඔහුට කුළුන තුළට ඇතුළු වු කටහඩවල් කීපයක්ම ඇසෙන්නට විය. කවුරුන් හෝ කුළුනේ කරප්පුව නැග එන බව ඔහුට වැටහිණ.

Reviews

There are no reviews yet.

Be the first to review “Palagiya lama sirakaruwa-පලා ගිය ළමා සිරකරුවා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat