On Balan Isthanbul – ඕං බලන් ඉස්තාන්බුල්
රු640.00
‘සිළුමිණ’ පුවත්පතේ පළවූ අතිශය ජනප්‍රිය තීරු ලිපි මාලාවක් ඇසුරෙන් රචිත ‘ඕං බලන් ඉස්තාන්බුල් ‘ කෘතිය සාමාන්‍ය සංචාරක අත්දැකීම් ග්‍රන්ථයකට වඩා වෙනස් වූ, නැවුම් කියවීමකි.
වසර 30 ක ලේඛන කලාවේ හා ව්‍යාපෘති කළමනාකරණයේ අත්දැකීම්වලින් පොහොසත් කතුවරයා සිය තුර්කියේ අත්දැකීම් ශ්‍රී ලංකාවේ නාගරික සැලසුම්කරණය, කෘෂිකර්මය, සංස්කෘතිය හා කලාව සහ සංචාරක කර්මාන්තය සඳහා යොදාගත හැකි ආකාරය කතන්දර ස්වරූපයෙන් රසවත් ව පෙන්වා දෙයි.
ජාත්‍යන්තර කලාකරුවන් 23 දෙනෙකුගේ විශිෂ්ට සිතුවම් වලින් කෘතියේ ලිපි වර්ණවත් කර තිබීම, සෑම කතාවකටම අදාළ වීඩියෝ දර්ශන QR කේත හරහා ක්ෂණික ව ලබා දීම, ප්‍රථම වතාවට සිංහල ශ්‍රව්‍ය ග්රන්ථයක් (Audio Book) මුද්‍රිත ග්‍රන්ථයත් සමගින් එළි දැක්වීම ආදී අංග හේතුවෙන් ‘ඕං බලන් ඉස්තාන්බුල්’ කෘතිය, අනාගතවාදී සහ පුරෝගාමී ප්රකාශනයක් බවට පත් ව තිබේ.








Reviews
There are no reviews yet.