Keheli.lk

20% OFF

Oba thulath nayakayek-ඔබ තුළත් නායකයෙක්

රු704.00

නායකත්ව පුහුණුව අද පාසල් වලත් විවිධ ආයතනවලත් අවධානය යොමුවී ඇති වැදගත් කර්තව්‍යයකි. මේ සඳහා ලොව සුපතල ගත් කතුවරයෙකු මෙන්ම දාර්ශනිකයෙකු වන ඩේල් කානගීගේ මේ කෘතිය අත් පොතක් කර ගත හැකිය.

නායකත්ව ගුණාංග පැහැදිලි කිරීමට හා කුසලතා වර්ධනයට ඩේල් කානගී මේ පොත ඔස්සේ කරන පැහැදිලි කිරීම් සිත් ගන්නා සුළුය. ඕනෑම පුද්ගලයෙකුට අභිමානයෙන් දිවි ගෙවන්නට අවැසි පෞරුෂයක් උරුම කර ගැනීමට මේ පොත අවධානයෙන් පරිශීලනය කිරීම හොඳටම ප්‍රමණවත් යයි කීම අතිශයෝක්තියක් නොවේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Oba thulath nayakayek-ඔබ තුළත් නායකයෙක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat