20% OFF
Oba misa ohu nowa – ඔබ මිස ඔහු නොව
රු1,760.00
ඔවුන් අතර උපදින ප්‍රේමය අසීමාන්තිකය.
කිසිදා බිඳිය නොහැකි තරම් බලවත්ය.
එහෙත් ඒ සොඳුරු, බලගතු ප්‍රේමය පමණක් නොව, ඔහුගේ අසීමිත ධනය, බලය යන සියල්ල පසෙක ලා ඈ ඉවත්ව යන්නේ අනපේක්ෂිතව ය. කඩා වැටී අසරණ වන ඔහු නොදුටු ලෙසින් ඉවත ගොස් අන් මිනිසෙකු හා නව දිවියක් අරඹන ඈ, සිත් පිත් නැති ගැහැනියක ලෙසින් අපවාද විඳින්නීය. එහෙත් පහළොස් වසරක් පුරා එම රහස නිසා ඈ අනේක පීඩා ලබන්නීය. අනතුරු ව නොනැසෙන සෙනෙහසින් යළි හමුවී හෙළිදරව් කරන එම රහස නිසා ඔවුන් දෙදෙනාගේම ජීවිතවලට අත්වන ඉරණම ඛේදජනකය.









Reviews
There are no reviews yet.