15% OFF
Nuba noenam kiyanna… – නුඹ නො ඒ නම් කියන්න…
රු382.50
තනිකමය කියන්නේ
ක්ෂීරපථයක පෙමක්
එක පුංචි තරුවකට දෙන එකය;
මගහැරෙනු දැන දැනත්
මග බලන රැය හුඟක් දිග එකය…







Reviews
There are no reviews yet.