Keheli.lk

20% OFF

Nonawathina Dhumriya-නොනවතින දුම්රිය

රු280.00

මැරිගෝල්ඩ් නමැති පුංචි කුමරිය සතුව සෙල්ලම් දුම්රියක් තිබුණා.
ලස්සනට පාට කරලා නිබූ එය ගමන පටන්ගත්තා ම නවතින්නේ නැහැ.
කුමරියට විතරයි එය නවත්වන්න පුලුවන්. අඟුටුමිට්ටන් දෙදෙනෙක් දවසක් හොරෙන් දුම්රියට නැඟුණා.
ඊටපස්සෙ සිදුවන්නේ හරීම අලකලංචියක්.

Reviews

There are no reviews yet.

Be the first to review “Nonawathina Dhumriya-නොනවතින දුම්රිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat