20% OFF
Nonawathina Dhumriya-නොනවතින දුම්රිය
රු280.00
මැරිගෝල්ඩ් නමැති පුංචි කුමරිය සතුව සෙල්ලම් දුම්රියක් තිබුණා.
ලස්සනට පාට කරලා නිබූ එය ගමන පටන්ගත්තා ම නවතින්නේ නැහැ.
කුමරියට විතරයි එය නවත්වන්න පුලුවන්. අඟුටුමිට්ටන් දෙදෙනෙක් දවසක් හොරෙන් දුම්රියට නැඟුණා.
ඊටපස්සෙ සිදුවන්නේ හරීම අලකලංචියක්.








Reviews
There are no reviews yet.