10% OFF
Nommara 31-නොම්මර 31
රු900.00 රු810.00
*ආසාවට යකෝ.. ආසාවට…. මට මාර ආසයි මිනිස්සුන්ගෙ ඇතුළෙ වළ දාලා තියන ඒවා උඩට ඇදලා ගන්න. අනික උඹ දන්නවද මං කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක තිබ්බා අවසාන කාලේ තමන් කරපු වැරදි මතක් කරලා ඒ වෙනුවෙන් දුක් උනාම මිනිස්සුන්ට හදවතට එකඟව නිදහසේ මැරෙන්න පුළුවන් කියලා. අනික බං… මට ජොබක් ආවම, මං ඒ වැඩේ කරන්න කලින් මෙහෙම පොඩි ආතල් එකක් ගන්නවා. පස්සෙ ජොබ් එක ක්ලෝස් කළාට පස්සෙ මං ළඟ තියන උන්ගෙ ඒවත් මං නැත්තටම නැති කරලා දානවා. දැන් ඔය කෙල්ලගෙ වීඩියෝ එක උනත් ඒකිගෙ වැඩේ ඉවර කරපු හැටියෙම මං අයින් කරලා දානවා.”
Categories: New Arrivals, අලුත්ම පොත්, කෙටිකතා
Author: Nimesha geethanjaliPublisher: Aratuwa prakasana
Related products
- Add to cart
-
10% OFFRead more

Out of stock
- Add to cart
-
10% OFFRead more

Out of stock






Reviews
There are no reviews yet.