15% OFF
Niwahal arabuma-නිවහල් ඇරඹුම
රු1,190.00
උන් මගේ අම්මවයි තාත්තාවයි පණ පිටින් පිච්චුවා.
ඒ දෙන්නව පිච්චෙන දුම්, දුම් කවුළුවෙන් ඉහළ නැගෙන හැටි මං ඇස් දෙකෙන්ම දැක්කා.
ඊට පස්සෙ උන් මාවයි. මගේ අක්කවයි වධ කඳවුරට ගෙනිච්චා.
බඩ ගින්න… වධහිංසා…ලෙඩරෝග
අවමන්… මරණ බය…
අපි ඒ හැමදේම දරා ගත්තා.
අන්තිමට… උන් අපිව මළමිනී ගොඩට විසි
කළා පණ පිටින්ම; මළමිනී ගොඩේම මැරිලා කුණුවෙලා යන්න
මිනී ගොඩකට යට වෙලා ඉඳලා පණ බේරගත්ත මට මුණ දෙන්න, ඊටත් වඩා ලොකු අභියෝගයක් තියෙනවද?
ඔව්… මට ඊටත් වඩා ලොකු අභියෝගයක් තිබුණා!








Reviews
There are no reviews yet.