Keheli.lk

20% OFF

Nishawe Mayawi – නිශාවේ මායාවී

රු960.00

මද වෙලාවකට පසුව ජනේලයේ තිරය චලනය විය. ඒ සමඟම අඳුරේ පියාඹා ආ නිශාචර පක්ෂියෙකු ජනෙල් පඩිය මත වැසුවේය. ඉනික්බිති ඒ කුරුල්ලා ජනේලය තුළින් කාමරය තුළට පැන කලාලය මත සිට ගත්තේය.

තිගැස්සුණු ඩෙස්ට්හි මදක් පසුපසට පැන්නාය. කුරුල්ලා හිස ඔසවා කව පැහැති පබලු යුවලක් වැනි දැස් වලින් ඇය දෙසනොසැලී බලා සිටියි.

ඩෙස්ටිස්ට්ලි ගේ මුවින් නික්මුණේ කෙඳිරිල්ලක් වැනි හඬකි.

ඊළඟ නිමේශයේදී නිශාචර පක්ෂියාගේ රුව වෙනස් වන්නට විය. තත්ත්පර කිහිපයක් තුළ ඩෙස්ට්හි ඉදිව්යේ සිටගෙන සිටියේ ඇගේ නිවුන් ස‌හෝදරිය වූ ලිව්ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Nishawe Mayawi – නිශාවේ මායාවී”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat